BREAKING NEWS
Search

ඊශ්‍රායලය ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් වනසයි

771

සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ දුරකථන සංවාදයකින් අනතුරුව තවදුරටත ප්‍රහාර එල්ල නොකල බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *