BREAKING NEWS
Search

මැදපරෙදිග ගුවන් කලාප කිහිපයක් තාවකාලිකව වසාදමයි

407

මැදපරෙදිග ගුවන් කලාප කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය, ලෙබනනය සහ ජෝර්දානයයි.

මේ අතර, වාණිජ ගුවන් ගමන් අවලංගු කිරීම, ප්‍රමාද කිරීම හෝ නැවත හරවා යැවීම සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *