BREAKING NEWS
Search

මෙන්න කාලෙකට පස්සේ රන් මිලට වෙලා තියන දේ

1107

මේ රන් මිල ගැන ඇහෙන කතාව…

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිලෙහි තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව ඊයේ රන් අවුන්සයක මිල සටහන් වුයේ රුපියල් 1,010,672.00ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 1ක් රු. 35,660.00 ක් ලෙස සටහන් වී තිබුනා.

කෙසේ වෙතත් අද වන විට තරමක මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන අතර නව මිල ගණන් මෙලෙසින්…

Gold Unit           Gold Price
Gold Ounce Rs. 1,012,560.00
24 Carat 1 Gram Rs. 35,720.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 285,750.00
22 Carat 1 Gram Rs. 32,750.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 261,950.00
21 Carat 1 Gram Rs. 31,260.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 250,050.00



Leave a Reply

Your email address will not be published. Required fields are marked *