BREAKING NEWS
Search

කොටුවෙ පොඩි සාධු ගේ සමාජ මාධ්‍ය කලබන ෆේෂල් එක

1808

කොටුවෙ පොඩි සාධු කිව්වහම ඕනෙම කෙනෙක් උන්වහන්සේව අඳුන්වනවා. ඒ තරමට උන්වහන්සේ සමාජය තුළ ප්‍රසිද්ධ චරිතයක්. පැවිදි නමක් විදිහට කාලය ගත කරත් කොටුවේ පොඩි හාමුදුරුවෝ කතාබහ කරන විදිහ ජීවත් වන විදිහ සාමාන්‍යයෙන් පැවිදි රුවකට වඩා වෙනස්. ඒ නිසාම සමාජයේ බොහෝ දෙනෙක් උන්වහන්සේව විවේචනය කරනවා.සමහරු නම් කියන්නේ කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ කටට බ්‍රේක් නෑ කියලයි.

කොහොම නමුත් හැමදාමත් කතා මවන කොටුවෙ පොඩි හාමුදුරුවෝ ඔන්න මෙදා පාරත් හැමෝටම කතා වෙන්න පුළුවන් විදිහේ වැඩක් කරලා. උන්වහන්සේ සැලොන් එකකට ගිහින් පේෂල් එකක් කරන වීඩියෝ පටයක් සමාජය තුළ සංසරණය වෙනවා.රූපලාවණ්‍ය ශිල්පියෙක් ලවා උන්වහන්සේ තමන්ගේ මූණට පේෂල් එකක් දාන අවස්ථාවක් තමයි මේ වීඩියෝවේ අන්තර්ගතවෙලා තියෙන්නේේ. බුදු සසුනේ ධර්මය සුරකින හිමි නමකට එය කොතෙක් උචිතද යන්න පහත වීඩියෝව නරඹන ඔබට පැහැදිලි වේවිි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *