BREAKING NEWS
Search

රන්මිල නැවතත් ඉහළට.. පවුමක මිල ගණන් මෙන්න..

5859
මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැනයි.. දිනෙන් දින වෙනස් වන රන්මිලේ අද සුළු වර්ධනයක් දැකගන්නට ලැබුණා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,017,143.00ක් ලෙසයි..

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 35,880.00ක් ලෙස සඳහන්ව තිබුණා…

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 263,150.00ක් සහ රුපියල් 31,400.00ක් ලෙසයි සඳහන් වූයේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *