BREAKING NEWS
Search

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි

504

රජයේ මුදල් අවභාවිතා කළැයි කියන චෝදනාවට අධිකරණයෙන් ඇප නියම වූ කෙහෙළි රඹුක්වැල්ල, බිරිය සහ දියණිය ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව යළි බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කළේය

මුදල් අවභාවිතාව  සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප නවයක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මිලි ජයතුංග මහත්මිය අද නියෝග කළාය.

එම ඇපය සපුරා ගැනීමට නොහැකි විම මත සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

 

 





Leave a Reply

Your email address will not be published. Required fields are marked *