සමාජ මාධ්‍ය කලබමින් ප්‍රියා යුග දිවියට

8900
ජනයි – ප්‍රියයි.. එකටම කියවෙන මේ නම් දෙක ලංකාවේ නොදන්නේ කවුද..?

රංග සහ චමල් කියන ඔවුන්ගේ සැබෑ නම්වලින් ඔවුන් නොහඳුනන තරමට සමාජ මාධ්‍ය ඇතුළේ මේ දෙන්නා ගොඩක් ජනප්‍රියයි..

ඒත් මේ කියන්න යන්නේ රංග ගැන ඇසෙන අලුත් පුවතක් නම් නෙවෙයි..

මේ චමල්ගේ ජීවිතයට විශේෂ වුණු තවත් එක කතාවක්..  චමල් සහ ධනුෂිකා අද  ඒ දෙන්නාට ගොඩක් විශේෂ දවසක්.. කවුරුත් ආදරය කරන චමල් අද ඇයත් සමඟ යුග දිවියට එළඹුණා..

මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ජීවිතේ ඒ ලස්සන දවසේ අපූරු ඡායාරූප පෙළ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *