විදුලි සෝපානයක් කඩා වැටී 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

807

මොරටුව ප්‍රදේශයේ හෝටලයක විදුලි සෝපානයක් කඩා වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වන තරුණයෙක්.
මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරනය වී ඇත්තේ සිද්ධිය වූ දින මහල් හතරකින් යුත් හෝටලයේ උඩු මහලට අවශ්‍ය කෝප්ප පිඟන් රැගෙන යාමට දැරූ කටයුතු කරමින් සිටියදී සෝපානය ඇඟට කඩා වැටී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *