BREAKING NEWS
Search

මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අනු ශූරතාව දිනූ අපේ සිතුම්

72

තායිලන්තයේ පැවති 23 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් අද (10) සමත් විය.

එහි ශූරතාව හිමිවූයේ ප්‍රංශයටයි.

මීට පෙර 2017 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 18 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ දී මෙරටින් ඉදිරිපත් වූ මොහොමඩ් වසීම් විසින් සිව්වනස්ථානය හිමිකරගෙන තිබේ.

May be an image of 1 person



Leave a Reply

Your email address will not be published. Required fields are marked *