BREAKING NEWS
Search

සුව ඇමැතිත් දන්සලක කඩල බෙදයි

86

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පළමු වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල සෞඛ්‍ය අමාත්‍යාංශ පරි‌ශ්‍රයේ දී පැවැත්විණි.

මෙම කඩල දන්සලට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහත්වරුද සහභාගී වූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *