BREAKING NEWS
Search

වාලච්චේන කඩදාසී කම්හල දැන් ලාභ ලබනවා – ඇමති හඳුන්නෙත්ති

77

වාලච්චේන කඩදාසී කම්හල මේ වන විට ලාභ ලබමින් පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සමාගම විසින් ලබාගෙන තිබු පැරණි ණය ගෙවා අවසන් කර නව නිෂ්පාදන යන්ත්‍රයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවය.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මීට අමතරව පාසිකුඩා නගරය ආශ්‍රිතව විශේෂ සංචාරක මධ්‍යස්ථානයක් සකස් කිරීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *