BREAKING NEWS
Search

අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නෑ

227

ලංකාවට ගෙනා අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගුවන් යානය පිළිගන්නට කටුනායක ගුවන් තොටේදී වතුර ඉසින විට තමා ඒ බව දුටුවේ යැයිද නලින් බණ්ඩාර මහතා කීය.

“ගුවන් සේවය ඩොලර් බිලියනයක පමණ ණය වෙලා තියෙනවා කියන එකයි ඇත්ත කතන්දරේ.ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙතනට වැටුනේ කොහොමද?2002 -2004 කාලෙදි අපේ ආණ්ඩුව මෙය එමිරේට්ස් ආයතනය සමඟ ඒකාබද්ධ කළා.ඒ තීරණය නිසා ජනතාව මත පැටවුණු බර ඉවත් වුණා.නැවත රාජපක්ෂ ආණ්ඩුව  ඇවිත් එමිරේට්ස් ආයතනය පන්නා දැමුවා.2005 මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කළේ අපිද?එදා ජවිපෙ ගත්ත දේශපාලන තීන්දු නිසා ඒ තක්කඩි පාලනය ඇතිවුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *