සියලු රසික හදවත් පුදුම කරමින් ඔවුන් යළි එක් වෙයි ?

457

සුපිරි නළු ධනුෂ් සහ ඔහුගේ හිටපු බිරිඳ ඓෂ්වර්‍යා රජිනිකාන්ත් ප්‍රසිද්ධියේම පෙනීසිටි ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

එම ඡායාරූප ධනුෂ් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේත් හුවමාරු කර තිබුණා.

ඔහුන් මෙලෙස එක්ව තිබුනේ ඔවුන්ගේ වැඩිමල් පුතුගේ පාසල් උපාධි ප්‍රදානෝත්සවයටයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *