රංගන ශිල්පියෙකු ලෙස කවුරුත් ආදරේ කරන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ඔබට හමුවුණු ආදරණීයයෙක්.
දේශානි නෙහාරා කියන්නෙත් ඒ වගේම හැමෝම ආදරය කරන ජනප්‍රිය තරුවක්.
ඉතින් මේ තරු දෙපළ මේ දවස්වල සමාජ මාධ්‍යයේ කතා මවන දෙන්නෙක් බවට පත්වෙලා.
ඒ අතරේ මේ දෙන්නා පසුගියදා තිබුන චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටියට ගිය ලස්සන ජායාරූප පෙලක් සමාජ මාධ්‍යයේ ඔඑ වෙනකොට හුවමාරු වෙනවා.
බලන්නකෝ ඒවයේ ලස්සන… හරිම ආදරණීයයි නේද ?























