BREAKING NEWS
Search

මැස්සන් නිසා කරදරයිද ? මෙන්න සුපිරි විසදුම් ටිකක්

7146
මැස්සන් කියන්නේ පුදුම වදයක්නේ…
පිරිසිදුකමට මුල් තැන දෙන අයට තිබෙන ලොකුම ගැටලුවක් තමයි මැස්සෝ…

ඉතිං මැස්සන් කියන්නේ හරිම කරදරයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.නමුත් රසායනික ද්‍රව්‍ය ඉසීම මගින් මැස්සන් පාලනය සෞඛ්‍යමත් නැහැ.ඉතින් මෙන්න මේ ක්‍රම අනුගමනය කළොත් ඇත්තටම මැසි උවදුර පාලනය කර ගන්නට පුළුවන්.

කුණු ආවරණය කිරීම.

කුණු ඉවත් කිරීම

කොහොඹ කොල දුම ඇල්ලීම

ගම්මිරිස් දියර ඉසීම කුඩු උණු වතුරේ දියකර ස්ප්‍රේ කිරීම.

පැගිරි තෙල් ඉසීම හෝ පහනක් දැල්වීම.

වොඩ්කා සහ කෝමාරිකා වලින්-

කෝමාරිකා පත්‍රයකට වොඩ්කා දමන්න.

එම සාරය කපු රෙද්දකට ගෙන නිවසේ තැනින් තැන තබන්න.

කරාබු නැටි ගැසූ ලෙමන් නිවසේ තැනින් තැන මෙන්ම කෑම මේසය මත තබන්න .

දිලිසෙන දේ එල්ලා තැබීම-වතුර බෑග් ආදිය,පරන සීඩී තැටි,සැමන් ටින් තහඩු…

මැස්සන් විකර්ශක පැලෑටි-දාස් පෙතියා,මින්ට්,ලැවෙන්ඩර්…

බෝතල් උගුලක් -පුනීලයක් ලෙස බෝතලේ කට කපා ඇතුලට හරවන්න .

මැස්සන් වසන ආහාරයක් බෝතලයට දමන්න…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *