BREAKING NEWS
Search

කහවත්ත ප්‍රදේශය බියෙන් සලිතකරමින් සුසානභුමියක අබිරහස් ලෙස පුද්ගලයෙකු සමග ත්‍රිරෝද රථයක් ගිනි ගනී

410
මේ කියන්න යන්නේ අද කහවත්ත ප්‍රදේශය බියෙන් සලිත කළ පුවතක් …
කහවත්ත පොලිස් වසමේ හොරමුල්ල සුසානභූමියක අභිරහස් ලෙස පුද්ගලයෙකු සමඟ දැවෙමින් තිබූ ත්‍රිරෝද රථයක් පොලිසිය අද සොයාගත්තා.

ඒ අදාළ සුසානභූමිය ඇති ප්‍රදේශයෙන් විශාල දුමාරයක් පැතිරයාමත් සමඟ ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කිරීමත් සමඟයි.

මියගිය පුද්ගලයාගේ සිරුර ත්‍රිරෝද රථය තුළම සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති අතර අදාළ පුද්ගලයා හඳුනාගත නොහැකි ලෙසම සිරුර පිළිස්සී තිබූ බවයි පොලිසිය සදහන් කළේ.

ඔහුගේ ගෙල පෙදෙස කිසියම් දෙයකින් බැඳ ඇති බවටද නිරීක්ෂණය වන බව අප වාර්තාකරු කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *