BREAKING NEWS
Search

පානදුර වෙඩි තැබීමක්

219

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවකු විසින් පානදුර වෑකඩ ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් වෙළදසැලක් ඉදිරිපිටදී එල්ලකල වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .

ප්‍රහාරයේ එල්ල කළ යතුරුපැදිය බණ්ඩාරගම දෙසට පලා ගොස් ඇති බවට මෙතෙක් කළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය කියයි.

පානදුර අපරධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින්ද පරීක්ෂණ ආරම්භ කර තිබේ

පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *