BREAKING NEWS
Search

මම එයාගේ මුනවත් බැලුවේ නෑ. මම ආවේ එයා වෙනුවෙන් එන්න ඕනේ නිසා. මහ කාලකන්නි නිලියෝ ඉන්නේ

2328

ශ්‍රී ලංකාවේ කලා කෙත පෝෂණය කෙරූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා එහෙමත් නැත්නම් ලාංකීය සිනමාවෙ නිළී රැජිණ අප අතරින් සදහටම සමුගත්තා.

ඇයට අවසාන ගෞරව දක්වන්න කලාකරුවන් වගේම සාමාන්‍ය ජනතාවද අති විශාල පිරිසක් එකතු වුණා. ඒ අතරින් ඇයත් එක්ක එකට වැඩ කරපු ඇයත් එක්ක එකට ජීවත් වුණු කලාකරුවන් රැසක් ඇය පිළිබඳව ගුණකථනය කරා.

ඒ අතරින් කුමාර තිරිමාදුර නමැති කලාකරුවාත් මාලනී පිළිබඳව කතා කරන්න අමතක කරේ නැහැ.මෙය ආදරණීය කලාකරුවා මාලනීය පිළිබඳව කිව්වේ කාටත් වඩා වෙනස් කතාවක්.

ඔහු කියු කතාව පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *