BREAKING NEWS
Search

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් දක්වා වෙන්න යන දේ

2484

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුලු ඉල්ලීම් 10 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි එම සංගමයේ සභාපති ජී.ජී. සී. නිරෝෂන කියා සිටියේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *