හෙන වයසක බුලට් එකක් ෆුල් සර්විස් ඕන කියාගෙනම ආවා…ටික වෙලාවයි ගියේ උපන් ඇඳුම පිටින් එකපාරම…දෙයියනේ…!!” – ස්පා යුවතියක් කියන පුදුම හිතෙන කතාව…

41778

ස්පා කියන්නෙ මිනිස්සුන්ගේ සම්බාහනවලට එහා ගිය ‘සැප’ දෙන තැන් හැටියටයි අඳුන ගන්නෙ.

ඒකට හේතුව ලංකාවේ ස්පා භාගෙට භාගයක්ම ලියාපදිංචි වෙලා නෑ.

අසහනයෙන් ඉන්න මිනිස්සු ගොඩක් මේවා ඇතුළට රිංගනවා.. ඒ තමන්ගේ ආසාවල් සපුරා ගන්න.

මේ තලවතුගොඩ ස්පා එකක යුවතියක් කියන කතාවක්…

“ඔය විදිහේ නාකි පොරක් අද තලවතුගොඩ මම වැඩකරපු ස්පා එකකට ආවා… අම්මෝ… අද දවස නම් අමතක වෙන්නෙ නෑ… පොර ඇවිත් ඇඳුම් එහෙම අයින් කරලා ටවල් එක පිටින් දිගාවුණා. පස්සෙ කිව්වා, ෆුල් සර්විස් ඕන කියලා..එකපාරම මිනිහා සාක්කුවෙන් පෙත්තක් අරන් ගැහුවා. ඒ වෙලාවේ තමයි මේ සීන් එක වුණේ. එකපාරම කෑ ගහගෙන නැගිට්ටා.
දඩාං ගාලා වැටුණා. මම පැනලා මූව අල්ලගත්තා. එතකොටත් පොරට හුස්ම ගන්න අමාරුයි..

කොච්චර බය වුණාද කියනවා නම් කරන්න දෙයක් දන් නැති පාර මූට පවන් ගැහුවා. වතුර පොවන්න හැදුවා.. පස්සෙ ටිකෙන් ටික පොර පියවි සිහියට ආවා.මිනිහට ලෙඩක් තියෙලූ. ඒකලූ එහෙම වුණේ..”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *