විජය – මාලිනි පෙම් කතාව සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් දන්නා ජනප්‍රිය කතාවක්.
ඉතින් සමහර ආදර කතා වෙන් කරන්නේ ඉරණම විසින්.
බදින්න ඔන්න මෙන්න හිටපු විජය – මාලිනි දෙන්නව වෙන් කරපු ඒ කතාව ගැන සටහනක් මේ වෙන කොට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා.
මේ එම සටහන….


















