BREAKING NEWS
Search

සිය ජීවිතය පවා අවදානමට ලක් කරමින් ජිවිත බේරාගත් වීරයන් දෙදෙනෙකු පිළිබඳ පොලිසිය තැබූ සටහන…

1783

බදුල්ල බස් නැවතුමට ආසන්න රජවීදීය පදික වේදිකාවේදී ඊයේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුම තවමත් සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

තම 53 හැවිරිදි වැඩිමහල් සොහොයුරාගෙන් මරණීය තුවාල ලැබූ 48 හැවිරිදි පුද්ගලයා තවමත් පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව සදහන්.
එම අවස්ථාවේ මරණයට නිතැතින්ම සිතේ ඇතිවන බිය හේතුවෙන් අවට සිටි පිරිස් තියුණු ආයුධයට ලංවීමට බිය වුවත් එම අවස්ථාවේ සිය ජීවිතය පවා අවදානමට ලක් කළ දෙදෙනෙකු පිළිබඳ පොලිසිය ප්‍රශංසනාත්මක සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා.

එම සටහන පහතින්…





Leave a Reply

Your email address will not be published. Required fields are marked *