මේ සතිය ආරම්භයේම ඩොලරය ගැන ඇහෙන කතාව.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.98ක් ලෙස සටහන් වෙනවා.
එහි විකුණුම් මිල රු. 303.48ක් ලෙස ඉහළ ගොස් තිබේ.

Feb 16, 2026
මහ සෙනඟකට රොක් වෙන්න බැරි, පටු මාවත් තියෙන තැන්වල පවා ඒ කෙල්ලෝ...