BREAKING NEWS
Search

කොටහේන කලබමින් තවත් වෙඩි තැබීමක්

798

කොටහේන ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ කොටහේන, සුමිත්‍රාරාම මාවතේ නිවසකට පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන්.

තුවාල ලැබූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *