BREAKING NEWS
Search

දිය නෑමට ගිය අවුරුදු 12 සහ 17 දැරියන් දෙදෙනා මාරයා රැගෙන යයි. වීඩියෝව මෙන්න

2159

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් මෙම වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12 සහ 17 වැනි වියේ පසුවූ දැරියන් දෙදෙනෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *