පවුලේ අය වෙසක් බලන්න ගිය අතරේ නිවසේ සිටි 19 හැවිරිදි තරුණියට අත් වූ ඉරණම

4080

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි   19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

මියගිය තරුණිය ඇතුළු පවුලේ සිව් දෙනකු එම නිවසේ මාස අටක පමණ කාලයක සිට කුලී පදනම මත පදිංචිව සිට ඇති බවත් ඉන් තිදෙනකු ඊයේ (12) රාත්‍රී වෙසක් බැලීම සඳහා පිටත්ව ගොස් ඇති අවස්ථාවේදී මෙලෙස නිවස ගිනි ගෙන ඇති අතර එහි නිදා සිටි තරුණිය ගින්නට හසු වී මෙලෙස මියගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රදම්මණී ටුරංජා නමැති විසි හැවිරිදි තරුණියකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *