බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බලන්න ගිය අගමැතිනිය සහ ඇමැති බිමල් කියූ දේ

252

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා ඊයේ 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.

රෝහලේ සිටින සියළුම රෝගීන්ගේ සුව දුක් විමසීමට ඇය කටයුතු කළ අතර මියගිය හා තුවාල ලැබුවන් සඳහා රජය මගින් ඉටුවිය යුතු සියලු වගකීම් ඉටු කරන බව ඇය මෙහිදී සඳහන් කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *