බස් ලොරි ගැටී බිහිසුණු අනතුරක් – වීඩියෝව මෙන්න

2618

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කළ මගීන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව හුංඟම පොලිසිය පවසයි.

අද පෙරවරු 7.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

මාතර සිට බදුල්ල දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *