BREAKING NEWS
Search

සීනිගම දියඹ දේවාලයට ඇතුළු වූ සොරා වැටී මැරිලා?

483

සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.

මිය ගිය තැනැත්තාගේ අනනයතාවය මෙතෙක් අනාවරණයවී නැති බව  පොලීසිය කියයි.

ඔහුගේ දෙඇස් රෙදි කඩකින් බැද තිබූ බවත් පොලීසිය කියයි.

දියඹ දේවාලයේ දොර කඩා තිබූ බවද පොලීසිය කියයි. මියගිය පුද්ගලයා සොරකමේ ගියා දැයි පොලිසිය සැකකරයි.

බලපිටිය වැඩබලන මහේස්තාත් ලුෂාන් වඩුතන්තී මහතා ඔහු මිය ගොස් සිටි දියඹ දේවලයට ගොස් මහේස්තාත් පරීක්ෂණය ආරම්භ කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *