BREAKING NEWS
Search

සෙව්වන්දි කුලියාපිටියෙන් අල්ලයි ? ඒ ගැන ඇසෙන පුදුම හිතෙන කතාව මෙන්න..

7882
ඇත්තටම මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන තවත් එක්  අලුත් ආරංචියක්ද..?
එක සමාන රුවක් නිසා ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද ඇසුණු තවත් එක් කතාවක් ගැනයි මේ කියන්න යන්නේ..

ගනේමුල්ල සංජීව ඝාතනයේ මහමොළකාරිය ලෙස සැලකෙන ඉශාරා සෙව්වන්දිගේ රුවට සමාන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා…

ඒ කුලියාපිටිය ප්‍රදේශයේදී..

කුලියාපිටිය ඉඩම් ලියාපදිංචි කරන කාර්යාලයට පැමිණි මෙම කාන්තාව, සෙව්වන්දි බවට සැකසිතී අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *