BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය කළඹපු දිනිති සංගීත් ගේ විවාහ සැමරුම මෙන්න.

212

ඇගේ එදා ලස්සන නම් දැකගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටියා.. කවුරු ගැනද මේ කියන්නේ..

සංගීත් – දිනී කියන්නේ අපේ රටෙවෙ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්..

ඔන්න ඉතින් ඒ දෙන්නා එයාලාගේ විවාහ සංවත්සරය දවසේ නෑදෑ හිතමිතුරන් පිරිවරාගෙන ඒ සතුට සමරලා තිබුණෙ මෙහෙමයි..

ඉන්දියානු පන්නයට හැඩවුණු ඒ දෙන්නාගේ ලස්සන ඡායාරූප පෙළක් සමාජමාධ්‍යට එක්වෙලා තිබුණු අපූරුව දැකගන්න ඔබත් ආස ඇති නේද..?

 
 
 
 
 
 
 
 
 
 
 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *