BREAKING NEWS
Search

දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි

152

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක්  කිරීමේ  චෝදනාවක් මත මෙවර  පස්සර ප්‍රාදේශීය  සභාවට  තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත් බව පස්සර පොලීසිය පැවසීය.

පස්සර පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු පස්සර ප්‍රදේශයේ පදිංචි තිස් හතර වියැති පුද්ගලයකු බවද පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *