BREAKING NEWS
Search

කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

283

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසයි.

ඒ, කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු චෙන්නායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරකට අනුවය.

ඉන්දියාවෙන් එම බුද්ධි තොරතුර ලැබී තිබුණු බව වාර්තා වෙයි.

පොලීසිය, ගුවන් හමුදාව, ගුවන්තොටුපොළ ආරක්ෂ අංශ විසින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *