BREAKING NEWS
Search

අපි ගම බලාගන්නම් තමුසෙලා යනවා යන්න.ගමකට ගිය මාලිමා කණ්ඩායමකට වෙච්ච දෙයක්..

787
මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්.. ඔවුන් ගියේ අනවසර ඉදිකිරීම් සම්බන්ධ නිරීක්ෂණය කිරීම සඳහා වුණත් එහිදී අත්වුණේ නොසිතූ ඇබැද්දියක්..
මෙවර කුරුණෑගල නගර සභාවට තරගවදින Npp අපේක්ෂකයෙකු සහ ඔහු සමඟ ගිය කණ්ඩායම මෙලෙස ගොස් තිබුණේ අනවසර ඉදිකිරීමක් ගැන සොයා බැලීමටයි..

කුරුණෑගල තෙලියගොඩ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධ නිරීක්ෂණයක් සිදුකිරීමට යාමේදි පෙලියගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී තිබුණා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *