තවත් දුම්රියක් පීලි පනී

134

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා පැමිණි පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මෙලෙස පීලී පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 09 වන වේදීකාව ආසන්නනේදී මෙම දුම්රිය පීලී පැනීමට ලක්ව ඇති අතර එය පිලීගත කීරීමේ කටයුතු  මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන්ය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *