BREAKING NEWS
Search

මැයි 03 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සපුරාම තහනම් වන දේ…

2144

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ලබන 06 වනදා ඡන්ද විමසීම පැවැත්වෙන අතර, එහි තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.

තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පසුගිය 24, 25 සහ ඊයේ යන දින තුනේ ද සිදු කරනු ලැබුවා.

තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි රාජ්‍ය සේවකයින් හය ලක්ෂ 48,490ක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *