BREAKING NEWS
Search

උසස් පෙළ ප්‍රතිපල ගැන ඇසෙන සුභ ආරංචිය මෙන්න

2612
මේ කියන්න යන්නේ ඔබට සුබ ආරංචියක්..
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා…

ඒ අනුව https://www.doenets.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ප්‍රතිඵල පරීක්ෂා කර ගත හැකියි.

මෙවර උසස්පෙළ විභාගය සඳහා සමස්ත අය­දු­ම්ක­රු­වන් 333,185ක් පෙනී සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *