BREAKING NEWS
Search

ජනපති හදිසියේ මහනුවර යයි

328

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.

ජනාධිපතිවරයා කලින් නොදන්නවා හදිසියේ මෙලෙස පැමිණීම පිළිබඳව වන්දනා මැතිමතුන් පුදුමයට පත් වූ ආකාරයේ දැකගත හැකි විය.එහිදී වන්දනා මැතිතුමතුන් පැවසූයේ දින ගණනාවක් පෝලිම් වල සිටින තමන්ගේ දුක් සැප බලන්නට ජනාධිපතිවරයා පැමිණීමෙන් ඉතා සතුටට පත් වූ බවයි.

මේ අතර ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඊයේ රාත්‍රියේදී හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවද දැනගන්නට ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *