BREAKING NEWS
Search

ඔහුගේ දේහය අසල බිරිඳ සහ දරුමල්ලන් හඬා වැටෙයි.. ඩෑන්ගේ දේහය මල් ශාලාවට ගෙන ආ ඒ සංවේදී මොහොත මෙන්න..

915
ඔහුගේ නිසල දේහය ඉදිරිපිට ඔවුන් හඬා වැලපෙනවා.. එය ඔවුන්ට එතරම් දුක දනවන සිදුවීමක්..

ඝාතනයට ලක් වූ ඩෑන් ප්‍රියසාද්ගේ සිරුර මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා..

ඔහුගේ බිරිඳ , දරුවන් සහ හිතවතුන් ඔහුගේ දේහය අසල වැලපෙන ඒ සංවේදී අවස්ථාව කාගේත් හද කම්පාකරන්නක් වුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *