ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් කවුරුත් ආදරය කරන තරුවක්..
ධනංජය ද සිල්වා.. ක්‍රිකට් ක්‍රීඩාවටත් වඩා ඔහුගේ පුංචි පවුල ගැන තොරතුරු දැනගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා..
ධනංජයගේ පවුලට එකතුවුණු අලුත්ම සාමාජිකාව තමයි Ayaana කියන්නේ..

ධනංජයගේ පවුලට එකතුවුණු අලුත්ම සාමාජිකාව තමයි Ayaana කියන්නේ..
May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...