දැනෙන්න අඩු වුණු බිත්තර මිල. නවතම මිල මෙන්න

2377

වෙළඳපොලේ බිත්තර මිල පහළ ගොස් ඇති බව පාරිභෝකයින් පවසනවා.

ඒ අනූව රු.23 සිට රු.29 දක්වා මිල ගණන් කිහිපයකට බිත්තර අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් අලුත් අවුරුදු උත්සව සමයේ අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කෙරුණා.

එහිදී රු.47ක් සහ රු.50ට ආසන්න මිලකටයි බිත්තර අලෙවි වුණේ.

මේ දිනවල බිත්තර ඉල්ලුම අඩුවී ඇති බැවින් මෙසේ බිත්තර මිල පහළ ගොස් තිබෙන බවයි වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *