ඩී.එස්. සේනානායක විද්‍යාලය ඉදිරිපිට බෞද්ධාලෝක මාවත හරහා ගසක් කඩා වැටී තිබෙනවා.
හේතුවෙන් වාහන 7කට හානි සිදුවී ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම මේ නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක් පවතින බවටයි වාර්තා වෙන්නේ.

Feb 17, 2026
මේ කියන්න යන්නේ ඒ සිදුවීම ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්. ඔහුගේ...