ජනප්‍රිය නිසාම මේ දෙන්නා ගැන පැතිර යන කටකතා ගැන ගොඩක් දෙනෙක් ඉන්නේ අවදානයෙන්..
කලක් ඉදන් කට කතාවක් යනවා එයාල එයාලාගේ දික්කසාදය ගැන… එක තවත් සනාථ කරමින් මීට දින කිහිපයකට පෙර තවත් සිද්ධියක් වුණා.. ඒ නස්‍රියා විසින් එයාගේ සමාජ මාධ්‍ය වෙත එක් කළ සමාව ඇයදිමේ සටහනක් කාගේත් කතාබහට ලක් වෙලා තියෙනවා..
ඒ වගේම ගොඩක් අය මේකට කියන්නේ එයාලා ඇත්තටම ඩිවොස් වෙන්නට යනවා කියලයි.. මේ පිළිබඳ ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය නිළ වෙබ් අඩව් කිහිපයක්ම මෙම සිදුවීම ප්‍රසිද්ධ කරලත් තියෙනවා… නස්‍රියා විසින් සමාජ මාධ්‍ය වෙත එක් කල සටහනට මලයාලම්, දමිළ, තෙළිඟු, හින්දි සිනමාවේ අතිශයින්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් තම අදහස්ද ප්‍රකාශ කර තිබුණ අතර ඔවුන් පවසා තිබුණේ ඔවුන් සැමවිටම ඇය අසලින් සිටින බවයි…
පසුගිය වසරේ තිරගත වු බොහෝ දෙනාගේ කතාබහට ලක් වු චිත්‍රපටයක් වන sookshmadarshini ගැන ද නස්‍රියා සඳහන් කර තිබු අතර එයට ලැබු සියළුම ප්‍රතිචාර වලට ඇය හදවතින්ම ස්තුති කර තිබුණා.. මෑතකදි පැවති කේරළ චිත්‍රපට විචාරක සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවා එ හොඳම නිළියට හිමි සම්මානයයි…
නස්‍රියා , ෆෆා කියන්නේ ගොඩක් ප්‍රේක්ෂකයන් ගේ ආදරණීය යුවළක් ඉතින් අපි ප්‍රාර්ථනා කරමු එහෙම කිසිම දෙයක් වෙන්නට එපා කියලා..


















