BREAKING NEWS
Search

විසි අට හැවිරිදි එක් දරු මවකට මරු කැදවූ අනතුර

403

ගාල්ල යකලමුල්ල කරාගොඩ ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් විසි අට හැවිරිදි එක් දරු මවක් ජීවිතක්ෂයට පත්වී තිදෙනෙකු රෝහල් ගතකළ බව යක්කලමුල්ල පෙලීසිය කියයි.

ආබාධිත සෙබළෙකු රිය පදවා ඇති අතර එය අඩි සීයක පමණ ප්‍රපාතයකට පෙරැළී අනතුර සිදුවී ඇත.

තුවාල ලැබූවන් අතර අදාළ රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ මව සහ පෙරපාසල් වයසේ දරුවකු  සිටින බව පොලිසිය පවසයි.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ යක්කල මුල්ල පොලීසිය විසින් සිදු කරයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *