සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර සහ ඒ අවට පාසල් 49ක් ලබන සතියේ වසා තැබෙන බව මධ්‍යම පළාත් කලාප අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
ඒ අනුව ලබන 21වනදා සිට 25වනදා දක්වා පහත සඳහන් පාසල් වසා තැබෙන බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.







Apr 19, 2026
ලොව පැරණිතම මැරතන් තරගයක් ලෙස සැලකෙන බොස්ටන් මැරතන් තරගය හෙට (20)...