BREAKING NEWS
Search

නාවික හමුදාවේ අමුතු තාලයට පැවැත්වූ පුදුම හිතෙන බක්මහ උළෙල

37

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත් මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල දමිළ අවුරුදු උත්සවය ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේදී පැවැත්විණි.

ජනතාවට නවමු අත්දැකීම් ගෙනදෙමින් සංවිධානය කළ මෙම අවුරුදු උළෙලේදී ආහාර පිසීමේ සංකේතවත් කිරීමේ අංග, ජන ක්‍රීඩා, සංස්කෘතිකාංග ද සාර්ථකව පැවැත්විණි.

සමන් මල්ලවආරච්චි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *