BREAKING NEWS
Search

බූරු පැටියාට නමක් දෙන්න ඔබටත් අනගි අවස්ථාවක්. ඔබත් නමක් දැන්ම යෝජනා කරන්න

36

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින මව අහිමි වූ පිරිමි බූරු පැටවකුට නමක් යෝජනා කිරීම සඳහා ජනතාවට අවස්ථාවක් ලබා දීමට තීරණය කර තිබෙන අතර සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිධ එහෙම නම් ලබා දිය හැකි බව එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා සඳහන් කළා.

වීඩියෝව පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *