එමෙන්ම රත්‍රන් ග්‍රෑම් එකක මිල දළ වශයෙන් ඩොලර් 103.84 ක් වන අතර, කිලෝග්‍රෑමයක මිල අමෙරිකානු ඩොලර් 103,840.40ක් පමණ වෙනවා..
මේ අතර, ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිලට සාපේක්ෂව මෙරට රත්‍රන් මිල ද ඉහළ ගොස් තිබෙනවා..
ඒ අනුව, අද දින මෙරට කැරට් 22 පවුමක (ග්‍රෑම් 08) මිල රුපියල් 249,200ක් වන අතර, ග්‍රෑම් එකක මිල රුපියල් 31,150ක්..
තවද, කැරට් 24 පවුමක මිල රුපියල් 271,800ක් ලෙසයි මිල සටහන් වෙනේ..


















