BREAKING NEWS
Search

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන ලැබුණ ආරංචිය…

116
2025 අයවැය මගින් සංශෝධිත රාජ්‍ය සේවක වැටුප පොරොන්දු වූ පරිදි නොගෙවීමේ තත්ත්වයක් මත රාජ්‍ය සේවකයින් අලු‍ත් අවුරුදු සමයේදී අසීරුතාවයට පත්වන බවට රාජ්‍ය සේවක වෘත්තිය සමිති චෝදනා කරනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයක දැක්වෙන්නේ කිසියම් පිළිගත හැකි හේතුවක් මත රාජ්‍ය නිලධාරීන්ට ගෙවිය යුතු සංශෝධිත අප්‍රේල් මස වැටුප හෙට ගෙවීමට අපොහොසත් වුවහොත් මෙතෙක් හිමි වැටුප එදිනට ගෙවා හිඟ මුදල මේ මස 25 වැනිදාට ගෙවීමට ක්‍රියාකළ යුතු බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ගුරු සෞඛ්‍ය අතුලු වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයන් විරෝධය පළ කළා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *