BREAKING NEWS
Search

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියන කතාව

44
මේ එළඹෙන්නේ ගොඩක් විශේෂ කාලයක්.. ඒ කාලය ගොඩක්ම විශේෂ වෙන්නේ දරුවන්ට..
මෙවර අවුරුදු නිවාඩුව ලැබෙන තුරු ගොඩක් සිසුන් ආසාවෙන් දින ගණිනවා ඇති..

පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන සිකුරාදා (11) අවසන් වීමට නියමිතයි…

ඒ අනුව, තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා ආරම්භ වී මැයි 09 වැනිදා අවසන් වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *